Skip to content
Commit
Permalink
Add & update Sinhala README (#1958)
Browse files Browse the repository at this point in the history
* ප්‍රලේඛන ගොනුවක් එකතු කෙරිණි
* යාවත්කාල කෙරිණි
* දෝෂය නිවරදි කෙරිණි
• Loading branch information
dinithija committed Jun 22, 2022
1 parent 74e82b9 commit 36662dc
Show file tree
Hide file tree
Showing 2 changed files with 136 additions and 1 deletion.
2 changes: 1 addition & 1 deletion README.md
Original file line number Diff line number Diff line change
@@ -1,4 +1,4 @@
English | [简体中文](./docs/zh-cn/README.zh-CN.md) | [日本語](./docs/ja/README-ja.md) | [Português Brasileiro](./docs/pt-br/README-pt-br.md) | [한국어](./docs/ko/README-ko.md) | [Español (España)](./docs/es-es/README-es-es.md) | [Русский](./docs/ru/README-ru.md) | [Türkçe](./docs/tr/README-tr.md)
English | [简体中文](./docs/zh-cn/README.zh-CN.md) | [日本語](./docs/ja/README-ja.md) | [Português Brasileiro](./docs/pt-br/README-pt-br.md) | [한국어](./docs/ko/README-ko.md) | [Español (España)](./docs/es-es/README-es-es.md) | [Русский](./docs/ru/README-ru.md) | [Türkçe](./docs/tr/README-tr.md) | [සිංහල](./docs/si/README-si.md)
```js
dayjs().startOf('month').add(1, 'day').set('year', 2018).format('YYYY-MM-DD HH:mm:ss');
* 🕒 හුරුපුරුදු Moment.js යෙ.ක්‍ර.මු. හා රටා
* 💪 නිත්‍යයි
* 🔥 ඈඳීමට හැකිය
* 🌐 I18n සහාය
* 📦 කි.බ. 2 ක කුඩා එකතුව
* 👫 සියළු අතිරික්සු සඳහා සහාය
## පටන් ගැනීම
### ප්‍රලේඛනය
[day.js.org](https://day.js.org/) වියමන අඩවියෙහි යෙ.ක්‍ර.මු. සහ වෙනත් ප්‍රලේඛනවල වැඩි විස්තර සොයා ගැනීමට හැකිය.
### ස්ථාපනය
```console
npm install dayjs --save
📚[ ස්ථාපන මාර්ගෝපදේශය](https://day.js.org/docs/en/installation/installation)
### යෙ.ක්‍ර.මු.
දින සහ වේලාවන් ප්‍රදර්ශනයට, හැසිරවීමට, වලංගු කිරීමට සහ විග්‍රහ කිරීමට Day.js යෙ.ක්‍ර.මු. භාවිතා කිරීම පහසුය.
```javascript
dayjs('2018-08-08') // parse
dayjs().format('{YYYY} MM-DDTHH:mm:ss SSS [Z] A') // display
dayjs().set('month', 3).month() // get & set
dayjs().add(1, 'year') // manipulate
dayjs().isBefore(dayjs()) // query
📚[ යෙ.ක්‍ර.මු. යොමුව](https://day.js.org/docs/en/parse/parse)
### I18n
දේශීයකරණය සඳහා Day.js සුවිශේෂී ලෙස සහය දක්වයි.
නමුත් භාවිතා කරන්නේ නම් මිස ඒවා කිසිවක් ඔබගේ තැනීමට ඇතුළත් නොවේ.
```javascript
import 'dayjs/locale/es' // load on demand
dayjs.locale('es') // use Spanish locale globally
dayjs('2018-05-05').locale('zh-cn').format() // use Chinese Simplified locale in a specific instance
📚[ දේශීයකරණය](https://day.js.org/docs/en/i18n/i18n)
### දිගුව
දිගුවක් යනු ක්‍රියාකාරිත්වය විස්තීරණයට හෝ නව විශේෂාංග අඩංගු කිරීමට Day.js වෙත එකතු කළ හැකි ස්වාධීන ඒකකයකි.
```javascript
import advancedFormat from 'dayjs/plugin/advancedFormat' // load on demand
dayjs.extend(advancedFormat) // use plugin
dayjs().format('Q Do k kk X x') // more available formats
📚[ දිගු ලේඛනය](https://day.js.org/docs/en/plugin/plugin)
## අනුග්‍රාහකයින්
අනුග්‍රහය දැක්වීමෙන් මෙම ව්‍යාපෘතියට සහාය වන්න. ඔබගේ අඩවියේ සබැඳියක් සමඟ ඔබගේ ලාංඡනය මෙහි පෙන්වනු ඇත.
[[ගිට්හබ් හරහා අනුග්‍රාහකයෙකු වන්න](https://github.com/sponsors/iamkun/)] [[ඕපන්කලෙක්ටිව් හරහා අනුග්‍රාහකයෙකු වන්න](https://opencollective.com/dayjs#sponsor)]
## දායකයින්
මෙම ව්‍යාපෘතිය පවතිනුයේ දායක වූ සියළුම දෙනාට ස්තූති වන්නටය.
අපට සහාය වීමට 💖 තරුවක් 💖 ලබා දෙන්න. ඔබට තුති.
ඒ වගේම අපගේ මූල්‍යදායකයින් සැමට ස්තුතියි! 🙏
## බලපත්‍රය
[MIT බලපත්‍රයක්](./LICENSE) යටතේ Day.js නිකුත් කර ඇත.
0 comments on commit 36662dc
Please sign in to comment.