diff --git a/README.md b/README.md index 728dadfbe..48bf2e01e 100644 --- a/README.md +++ b/README.md @@ -1,4 +1,4 @@ -English | [简体中文](./docs/zh-cn/README.zh-CN.md) | [日本語](./docs/ja/README-ja.md) | [Português Brasileiro](./docs/pt-br/README-pt-br.md) | [한국어](./docs/ko/README-ko.md) | [Español (España)](./docs/es-es/README-es-es.md) | [Русский](./docs/ru/README-ru.md) | [Türkçe](./docs/tr/README-tr.md) +English | [简体中文](./docs/zh-cn/README.zh-CN.md) | [日本語](./docs/ja/README-ja.md) | [Português Brasileiro](./docs/pt-br/README-pt-br.md) | [한국어](./docs/ko/README-ko.md) | [Español (España)](./docs/es-es/README-es-es.md) | [Русский](./docs/ru/README-ru.md) | [Türkçe](./docs/tr/README-tr.md) | [සිංහල](./docs/si/README-si.md)

Day.js

+

නවීන යෙ.ක්‍ර.මු. සමඟින් Moment.js සඳහා කි.බ. 2 ක වේගවත් විකල්පයකි

+

+ Gzip Size + NPM Version + Build Status + Codecov + License +
+ + Sauce Test Status + +

+ +> Day.js යනු බොහෝ සෙයින් Moment.js-ගැළපෙන යෙ.ක්‍ර.මු. සහිත නවීන අතිරික්සු සඳහා දින සහ වේලාවන් ප්‍රදර්ශනයට, හැසිරවීමට, වලංගු කිරීමට සහ විග්‍රහ කිරීමට ඉතා කුඩා ජාවාස්ක්‍රිප්ට් එකතුවකි. Moment.js භාවිතා කරන්නේ නම්, Day.js භාවිතා කරන අයුරු ඔබ දැනටමත් දන්නවා. + +```js +dayjs().startOf('month').add(1, 'day').set('year', 2018).format('YYYY-MM-DD HH:mm:ss'); +``` + +* 🕒 හුරුපුරුදු Moment.js යෙ.ක්‍ර.මු. හා රටා +* 💪 නිත්‍යයි +* 🔥 ඈඳීමට හැකිය +* 🌐 I18n සහාය +* 📦 කි.බ. 2 ක කුඩා එකතුව +* 👫 සියළු අතිරික්සු සඳහා සහාය + +--- + +## පටන් ගැනීම + +### ප්‍රලේඛනය + +[day.js.org](https://day.js.org/) වියමන අඩවියෙහි යෙ.ක්‍ර.මු. සහ වෙනත් ප්‍රලේඛනවල වැඩි විස්තර සොයා ගැනීමට හැකිය. + +### ස්ථාපනය + +```console +npm install dayjs --save +``` + +📚[ ස්ථාපන මාර්ගෝපදේශය](https://day.js.org/docs/en/installation/installation) + +### යෙ.ක්‍ර.මු. + +දින සහ වේලාවන් ප්‍රදර්ශනයට, හැසිරවීමට, වලංගු කිරීමට සහ විග්‍රහ කිරීමට Day.js යෙ.ක්‍ර.මු. භාවිතා කිරීම පහසුය. + +```javascript +dayjs('2018-08-08') // parse + +dayjs().format('{YYYY} MM-DDTHH:mm:ss SSS [Z] A') // display + +dayjs().set('month', 3).month() // get & set + +dayjs().add(1, 'year') // manipulate + +dayjs().isBefore(dayjs()) // query +``` + +📚[ යෙ.ක්‍ර.මු. යොමුව](https://day.js.org/docs/en/parse/parse) + +### I18n + +දේශීයකරණය සඳහා Day.js සුවිශේෂී ලෙස සහය දක්වයි. + +නමුත් භාවිතා කරන්නේ නම් මිස ඒවා කිසිවක් ඔබගේ තැනීමට ඇතුළත් නොවේ. + +```javascript +import 'dayjs/locale/es' // load on demand + +dayjs.locale('es') // use Spanish locale globally + +dayjs('2018-05-05').locale('zh-cn').format() // use Chinese Simplified locale in a specific instance +``` +📚[ දේශීයකරණය](https://day.js.org/docs/en/i18n/i18n) + +### දිගුව + +දිගුවක් යනු ක්‍රියාකාරිත්වය විස්තීරණයට හෝ නව විශේෂාංග අඩංගු කිරීමට Day.js වෙත එකතු කළ හැකි ස්වාධීන ඒකකයකි. + +```javascript +import advancedFormat from 'dayjs/plugin/advancedFormat' // load on demand + +dayjs.extend(advancedFormat) // use plugin + +dayjs().format('Q Do k kk X x') // more available formats +``` + +📚[ දිගු ලේඛනය](https://day.js.org/docs/en/plugin/plugin) + +## අනුග්‍රාහකයින් + +අනුග්‍රහය දැක්වීමෙන් මෙම ව්‍යාපෘතියට සහාය වන්න. ඔබගේ අඩවියේ සබැඳියක් සමඟ ඔබගේ ලාංඡනය මෙහි පෙන්වනු ඇත. + +[[ගිට්හබ් හරහා අනුග්‍රාහකයෙකු වන්න](https://github.com/sponsors/iamkun/)] [[ඕපන්කලෙක්ටිව් හරහා අනුග්‍රාහකයෙකු වන්න](https://opencollective.com/dayjs#sponsor)] + + + + +         + +         + +         + +         + + +## දායකයින් + +මෙම ව්‍යාපෘතිය පවතිනුයේ දායක වූ සියළුම දෙනාට ස්තූති වන්නටය. + +අපට සහාය වීමට 💖 තරුවක් 💖 ලබා දෙන්න. ඔබට තුති. + +ඒ වගේම අපගේ මූල්‍යදායකයින් සැමට ස්තුතියි! 🙏 + + + + + + + +## බලපත්‍රය + +[MIT බලපත්‍රයක්](./LICENSE) යටතේ Day.js නිකුත් කර ඇත.